ඒ සමගම මුළු ඉරාකය පුරා හදිසි නීතිය පැනවීමට ඉරාක රජය ක්‍රියා කර තිබේ.
මොසුල් නගරයේ සිරගෙයට පහර දුන් අල්කයිදා ත්‍රස්‌තවාදීහු සිය ගණනක් ත්‍රස්‌තවාදීන්ව මුදා ගෙන ඇත.
ත්‍රස්‌තවාදීන් විසින් රජයේ හමුදා භටයන් හා පොලිස් භටයන් රැසක් මරා දමා තිබේ.
මෙම නගරයේ ජනතාව විශාල ලෙස පලා යමින් සිටින බවද වාර්තාවේ.
http://www.divaina.com/2014/06/12/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!