මොවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද නියෝජිතායතනයේ මැලේසියානු කාර්යාලයේ ලියාපදිංචි වෙමින් සරණාගතයන්ට දක්වන අනුකම්පාව ප‍්‍රයෝජනයට ගෙන ත‍්‍රස්තවාදය වපුරන බවද පවස ඇමතිවරයා ව්‍යාජ සරණාගතයන් කවුද යන්නත්, විමුක්ති කොටි සංවිධානයේ මුල්‍ය ජාලය සම්බන්ධ තොරතුරුත් මැලේසියානු නිලදාරීන් දැනසිටිය යුතු බවද පවසා ඇත.
මේ අතර මැලේසියානු පොලීසිය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, විමුක්ති කොටි සංවිධානයේ ගුවන් කොටි අංශයේ නියෝජ්‍ය නායක කුසාන්දන් නැමැත්තා ඇතුළු කොටි සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට බාර දී ඇති අතර ඔවුන් මේ වනවිට කොළඹ ත‍්‍රස්ත විමර්ෂන ඒකකයේ රදවා ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් ඇත.
http://lankacnews.com/sinhala/news/117177/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!