Pages
▼
කැරපොත්තාගෙන් ඇදුම රෝගය
නිවෙස් තුළ වෙසෙන කැරපොත්තන්ගේ අසූචි හා පොත්ත සමෙහි ගැටීමෙන් ඇදුම ඇතුළු ශ්වසන රෝග වැළඳෙන බව අනාවරණය වී තිබීම හේතුවෙන් කැරපොත්තන්ගෙන් තොර පරිසරයක් නිවෙස් හා ආයතන තුළ පවත්වාගෙන යැමට පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විඡේමුනි මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කැරපොත්තන්ගේ අසූචි හා පොත්ත තුළ ඇදුම රෝගයට හේතු වන සාන්ද්‍රණ අන්තර්ගතව ඇති බවද වෛද්‍ය විඡේමුණි මහතා කීවේය. ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගන්නා ධූමායනය (දුම් ගැසීම) හරහා පරිසරයෙහි සිටින කැරපොත්තන්ද විනාශ වී යන බව හෙළි වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/06/06/news12.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!