Pages
▼
පන්සලේ පියතුමාගේ ජන්ම දින සමරුව අද
මෙරට කතෝලික සභාවටත්, සිංහල ගීත සාහිත්‍යයටත් අනුපමේය සේවයක් කළ "පන්සලේ පියතුමා" යනුවෙන් ප්‍රකට ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ 112 වැනි ජන්ම සංවත්සරය අද (3 දාට) ට යෙදී තිබේ.
රේඛාව, සංදේශය ඇතුළු චිත්‍රපට රැසකට ගීත ප්‍රබන්ධ කොට ඇති කලාශූරී සම්මානයෙන් පුද ලද මර්සලින් ජයකොඩි පියතුමා අතින් ලියෑවී ඇති ගීත සංඛ්‍යාව 800 කට ආසන්නය.
http://www.divaina.com/2014/06/03/news13.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!