Pages - Menu

Pages

Pages

Wednesday, June 4, 2014

වැරදි ලිංගික විච්ඡේදනයකින් තෙමස් ළදරුවෙකු ජීවිතක්ෂයට

වැල්ලම්පිටිය මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචි දෙමාපියන්ගේ මාස 03 ක වයසැති මොහොමඩ් හම්ඩාන් නැමැති පිරිමි දරුවාගේ ලිංග විච්ඡේදනයක් අවිධිමත් ආකාරයකින් නොසැලකිලිමත් ලෙස සිදුකිරීමෙන් ළදරුවා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු බව පවසන  අවුරුදු 47 ක් වූ මොහොමඩ් නියාස් නැමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 

ada.lk

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!