Pages
▼
බෝකෝහාරම් ත්‍රස්‌තවාදීහු නයිජීරියාවේ ගම්වාසීන් 25 ක් ඝාතනය කරති
නයිජීරියාවේ ඩිල්ලේ ගම්මානයට කඩා වැඳුණු බෝකෝහාරම් ත්‍රස්‌තවාදීහු එල්ල කළ ප්‍රහාරයකින් ගම්වාසීහු 25 දෙනෙක් මරුමුවට පත් වී ඇත. මෙම සිද්ධිය සැල වූ වහාම නයිජීරියානු ගුවන් හමුදාව පලා යන ත්‍රස්‌තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම ගම්මානයේ නිවාස රැසක් හා දේවස්‌ථාන කීපයක්‌ද විනාශ කර ඇත.
http://www.divaina.com/2014/07/17/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!