මෙම බෝම්බ පිපිරීමෙන් වෙළෙඳසල් 20 ක් විනාශ වී තිබේ.
2001 වසරින් පසු ඇෆ්ගනිස්‌තානයේ සිදුවූ බිහිසුණුම බෝම්බ පිපිරීම මෙයයි.
මෙහිදී 42 ක් බරපතළ තුවාල ලබා ඇත.
මෙය තාලිබාන් ත්‍රස්‌තයන්ගේ ක්‍රියාවක් යෑයි හෙළිවී ඇත.
http://www.divaina.com/2014/07/17/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!