Pages - Menu

Pages

Pages

Saturday, July 12, 2014

අයි. ඒස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ ඉරාක විශ්වවිද්‍යාලයේ තිබූ න්‍යෂ්ටික අමුද්‍රව්‍ය පැහැරගනිති

ඉරාක විශ්වවිද්‍යාලයේ තිබූ න්‍යෂ්ටික අමුද්‍රව්‍ය වු යුරේනියම් කිලෝ 40 ක්‌ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු පැහැරගෙන ඇත.

මෙය මහත් විනාශයට තුඩුදිය හැකි යෑයි ඉරාක රජය කියා සිටී.


එක්‌සත් ජාතීන්ගේ ඉරාක තානාපති මොහමඩ් අලි විසින් මේ බව එක්‌සත් ජාතින්ගේ බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම යුරේනියම් තොගය ත්‍රස්‌තවාදී ක්‍රියාවලට භාවිතා කළ හැකි යෑයිද ඔහු අනතුරු අඟවා තිබේ.

http://www.divaina.com/2014/07/12/forign02.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!