මෙම සැකකරු වූයේ ජෙයනූඩීන් මොහොමඩ් අස්‌රාමි නම් 20 හැවිරිදි තරුණයකු වන අතර බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටිරොන් රත්නායක මහතා සැකකරුට ඇප ලබාදිමෙන් මහජන නොසන්සුන්තාවක් මතුවිය හැකි බවට අධිකරණය දැනුවත් කළේය.
එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජයසිංහ මහතා හා නීතිඥ කාශ්‍යප පෙරේරා මහතා තරුණු දක්‌වමින් සැකකරුට එරෙහිව තිබෙන නඩු භාණ්‌ඩ මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැති බව පෙන්වා දුන්නේය.
මේ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට යළි මෙවැනි පහත්ක්‍රියාවල යෙදුන හොත් නඩු විභාගය අවසන් වන තුරුම ඇප අවලංගු කරන බව දන්වමින් මුදාහැර තිබිණි.
වැලිමඩ - අර්නි දඹදෙණිය
http://www.divaina.com/2014/07/11/provin05.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!