මෙම මුස්‌ලිම් දේවස්‌ථාන වටා තිබූ තාප්පද බුල්ඩෝසර් යොදවා විනාශ කර තිබේ.
ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වූ මෝසුල්හි ෂියා පල්ලි රැසක් බිමට සමතලා කර ඇතැයිද වාර්තාවේ.
මෙලෙස විනාශ කල මුස්‌ලිම් පල්ලි අතර මෝසුල් නගරයේ අල් කියුබා හුසේනියා පල්ලිය ද වේ.
මෝසුල්හි නගර වාසීන් පවසන්නේ විනාශ කල පල්ලි නගරයේ කේන්ද්‍රස්‌ථාන වූ බවයි.
http://www.divaina.com/2014/07/09/forign01.html
Good for America. They will sell all the weapons to them. Foolish Muslim.
ReplyDelete