ඉන්දියාවේ මිලියන 150 ක් වු මුස්‌ලිම් ජාතිකයන් විවාහ වීම් සහ දික්‌කසාදවීම්වලදී ෂරියා නීතිය භාවිතා කරයි.
ඉන්දියාව තුළ ෂරියා නීතිරීති බලපවත්වන්නේ නැහැ යෑයි විනිසුරු සී. කේ. ප්‍රසාද් පැවසීය.
ෂරියා අධිකරණ විසුරුවන ලෙස ඉල්ලමින් විශ්ව ලෝඩන් මාදන් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
http://www.divaina.com/2014/07/09/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!