Pages - Menu

Pages

Pages

Thursday, July 10, 2014

සෝමාලි ජනාධිපති මැඳුරට එල්ලවූ මූසලු අල් ෂහාබාබ් ත්‍රස්‌ත ප්‍රහාරය ව්‍යර්ථ වෙයි

සෝමාලියා ජනාධිපති මැඳුරට ප්‍රහාරයක්‌ එල්ල කළ අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් පස්‌දෙනෙක්‌ මරුමුවට පත්වී ඇත.

වාහන බෝම්බයක්‌ සමඟ ජනාධිපති මැඳුරට කඩාවැදීමට උත්සාහ කළ එකී ත්‍රස්‌තයන්ව මැඳුරේ ආරක්‍ෂාව බාරව සිටි හමුදා භටයන් විසින් මරාදමා තිබේ.මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ සෝමාලියා ජනාධිපතිවරයා මැඳුරේ නොසිටි බව වාර්තා වේ. අල්ෂහාබාබ් ත්‍රස්‌තයන් සෝමාලියා ජනාධිපති මැඳුරට ප්‍රහාර එල්ල කළ දෙවැනි අවස්‌ථාව මෙයයි.

http://www.divaina.com/2014/07/10/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!