තෙල් බැරලය ඩොලර් 28 බැගින් තුර්කියේ හා ඉරාකයේ ව්‍යාපාරිකයන්ට අලෙවිකරන බව තවදුරටත් හෙළි වී තිබේ.
මේ අතර අත්අඩංගුවේ සිටි සුන්නි සිරකරුවන් 255 ක් ඉරාක රජය ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම චෝදනාව ඉරාකය ප්‍රතික්‍ෂේප කර තිබේ.
http://www.divaina.com/2014/07/15/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!