Pages - Menu

Pages

Pages

Tuesday, August 26, 2014

සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරුට

සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරණයට පත්වී ඇති බව එක්‌සත් ජාතින්ගේ සංවිධානය කියයි.

2011 මාර්තු සිට 2014 අප්‍රෙල් දක්‌වා කාලය තුළ මෙම පිරිස මරණයට පත් වී ඇත.

ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව ඇරඹුණු කැරල්ල නිසා සිරියාව ආරාජිත වී ඇත.

http://www.divaina.com/2014/08/25/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!