උතුරු ඉරාකයේ දී අයි. එස්. අයි. එස්. සාමාජිකයන් යසාදි ගෝත්‍රිකයන් 80 දෙනකු ඝාතනය කර ඇත.
මේ අතර සිරියාවේ සීර් එසාර් ප්‍රාන්තයේ සති දෙකක් ඇතුළත ජිහාඩ්වරුන්ට විරුද්ධ ගෝත්‍රිකයන් 700 ක් ඝාතනය කර ඇත. සුන්නි අන්තවාදීන්ගේ සටන් නිසා ඉරාකයේ මිලියනයක් අනාථ වී ඇත.
ඇමරිකානු ගුවන් හමුදාව ඉකුත් සෙනසුරාදා දිනයේත් මේ ත්‍රස්‌තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
http://www.divaina.com/2014/08/18/forign01.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!