Pages - Menu

Pages

Pages

Thursday, August 14, 2014

හාමුදුරුවරු ඉවත් කර බොදු පුද බිම් සංචාරක පුරවර කරන සැලසුමක්???

වත්මන් ආණ්ඩුවේ පූජා භුමි සංවර්ධන වැඩසටහන නිසා රටේ බෞද්ධ සිද්ධස්ථාන සංචාරක පාරාදීස බවට පත් වීමේ අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ උත්තරීතර අනුශාසක, රාමඤ්ඤ මහ නිකායේ අනු නායක ගිරාඹේ ආනන්ද අනු නා හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ආණ්ඩුව මේ වැඩසටහන මගින් උත්සාහ කරන්නේ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනයා පන්සලින් ඈත් කර ඒ සිද්ධස්ථාන සංචාරක පාරාදීස බවට පත් කිරීමට බවයි.

බුද්ධ ශාසන අමාත්‍යංශය නමට පමණක් සීමා වී තිබෙන තත්ත්වය හමුවේ බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතික පරිසරයත් විනාශය කරා ගමන් කරමින් තිබෙන්නේ යැයි ද වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

http://lankacnews.com/sinhala/news/120374/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!