තාලිබාන් ත්‍රස්‌තවාදීහු ඇෆ්ගනිස්‌ථානයේ ගාස්‌නි නගරයේ පිහිටි බුද්ධි සේවා මූලස්‌ථානය බෝම්බ පිරවූ ට්‍රක්‌රථ දෙකක් යොදවා විනාශ කර ඇත.
මෙහිදී 18 ක් මියගොස් තවත් 150 ක් තුවාල ලබා තිබේ. මෙහි ඇමරිකානු පුහුණුවලත් බුද්ධි නිලධාරීන් සිටි බව අනාවරණය වේ.
මියගිය පිරිස හමුදා සහ පොලිස් බුද්ධි සේවා නිලධාරින් යෑයි හෙළි වී ඇත. එක් ට්‍රක් රියක් බුද්ධි සේවා මුලස්‌ථානයේ ඉදිරිපසද අනිත් ට්‍රක් රිය පසුපසද නතර කර පුපුරුවා හැර තිබූ බව වාර්තා වේ. මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ වේල්ස් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට අභියෝගයක් ලෙසයි යෑයි තාලිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.
http://www.divaina.com/2014/09/06/forign01.html
Pic Source

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!