Pages - Menu

Pages

Pages

Thursday, September 4, 2014

ශරියා නීතිය ඉගැන්වීමට අරාබි පාසැල් ලංකාවට - කෙටුම්පතක් පාර්ලාමේන්තුවට

ත්‍රීකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්. තවුෂික් මහතා විසින් මෙරට තුල ශාරියා නීතිය ඉගැන්වීම සඳහා පාසැලක් ආරම්භ කිරීමට පාර්ලාමේන්තු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

මේ බව දැක්වෙන්නේ ඔහු විසින් පුවත් පතක පල කර ඇති දැන්වීමකයි.

ශාරියා නීතිය ක්‍රියාත්මක කරන දේවධරමවාදීන් බිහිකිරීම හා ඉස්ලාම් ධර්මට ආරක්ෂා කිරීම මෙම පාසැල බිහිකිරීමේ අරමුණ බව දැන්වීමේ දැක්වේ.

http://lankacnews.com/sinhala/news/121248/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!