Pages - Menu

Pages

Pages

Sunday, October 19, 2014

දූෂණ 10කට වඩා සම්බන්ධයි! ගබ්සාවකුත් කරවලා. දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ දේවගැති වස බී නසී

දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස ශරීරගතවී දින කිහිපයකට පෙර ඔහු රෝහල්ගත කළ බවත් ඔහු සිය දිවි නසාගන්නට වස බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
2014/10/18 සෙනසුරාදා ලංකාදීප
http://www.lankadeepa.lk/index.php/articles/269998

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!