Pages
▼
ලොව ගැටුම් කොතැනද, එතැන මූසලු අන්තවාදය... ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ චීනයේ මූසලු උයිග්හුර් බෙදුම්වාදීන් 12 කට මරණ දඬුවම
සිවිල් වැසියන් 37 කට අධික පිරිසක් මරුමුවට පත් කරමින් චීනයේ සින් ජියැන් ප්‍රාන්තයේ සිදු වූ බෝම්බ පිපිරවීම් සහ වෙනත් ප්‍රහාරවලට වගකිව යුතු පුද්ගලයන් 12 කට චීන අධිකරණය මරණ දඬුවම පමුණුවා ඇත.
තවත් නව දෙනකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී තිබේ. මේ හැර තවත් විසිදෙනකුට වසර හතරේ සිට 20 දක්‌වා සිරදඬුවම් නියම වී ඇත. මෙලෙස මරණ දඬුවම් සහ සිරදඬුවම් නියම වූ පිරිස උයිග්හුර් බෙදුම්වාදීන් වේ.
http://www.divaina.com/2014/10/16/forign02.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!