ඉරාකයේ රමාඩ් ප්‍රදේශයේ සමූහ මිනීවලක තිබි අඹු නිටර් ගෝත්‍රයේ 150 කගේ මළ සිරුරු හමු වී තිබේ.
ඉරාක පොලිසියේ විශේෂ කණ්‌ඩායමක් එම සිරුරු සොයාගෙන ඇත.
ඝාතනයට ලක්‌වූවන් සියලු දෙනා අයිසිස් ත්‍රස්‌ත විරෝධී සංවිධානයේ සාමාජිකයන් බව ඉරාක බලධාරීහු පවසයි.
http://www.divaina.com/2014/11/01/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!