Pages - Menu

Pages

Pages

Friday, October 31, 2014

අයිසිස්‌ ත්‍රස්‌තයෝ ගෝත්‍රික නායකයන් 30 ක්‌ ඝාතනය කරති

අයිසිස්‌ ත්‍රස්‌තයෝ බටහිර ඉරාකයේදී සුන්නි ගෝත්‍රික නායකයන් තිස්‌දෙනකු ඝාතනය කර ඇත. 

බටහිර ඉරාකයේ නගරයක්‌ මැදට ගෙනැවිත් ප්‍රදර්ශනය කළ මෙම සුන්නි ගෝත්‍රික නායකයන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා තිබේ. මෙම ගෝත්‍රික නායකයන්ට වෙඩි තබා මරා දමන අයුරු අන්තර්ජාලයට යොමු කර ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයන් සිදු කරන මෙම මිනිස්‌ ඝාතන නතර කිරීමට ඉරාක රජයට නොහැකි වී තිබේ.

http://www.divaina.com/2014/10/31/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!