ලොව ඉහළම ධනවතුන්ගෙන් 10% ක් සිටින්නේ චීනයේය.
ලොව ධනවත්ම පුද්ගලයන් 85 දෙනාගේ වත්කම්වල එකතුව ඩොලර් ටි්‍රලියනයකි.
ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක් අන්ත දුගී තත්ත්වයේ පසුවෙයි.
Credit Suisse globle weath Report වාර්තාවට අනුව ලොව ධනවත්ම භාවය ඩොලර් ටි්‍රලියන 263 කි. 2000 වසරේදී එය ඩොලර් ටි්‍රලියන 117 ක් විය.
චතුර පමුණුව
http://www.divaina.com/2014/10/20/news08.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!