මේ හැර අයිසිස් ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් වදින කුර්දිවරුන්ට අවි ආයුධ සහ බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් දමා තිබේ.
ඇමරිකානු ප්‍රහාරවලින් අයිසිස් ත්‍රස්‌තයන් දැන් පසුබෑමකට ලක් වී ඇති බව වාර්තාවේ.
මේ අතර තුර්කියේ සිටින කුර්දිවරුන්ට දේශසීමාව හරහා යැමට තුර්කි රජය ඉඩ දී ඇත.
http://www.divaina.com/2014/10/22/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!