දැඩි රැකවරණ මැද මෙම අවමඟුල් පෙරහැර පැවැත්විණි. ඊට සහභාගි වූ නාතන්ගේ බිරිය හඬා වැළපුණු බව කැනඩා මාධ්‍යය කියා සිටී.
කැනඩා අගමැති ස්‌ටීවන් හාපර්, නාතන් සිරිල්ලෝ දිවි පිදුවේ කැනඩාව වෙනුවෙන් බවත් ඔහු කිසි දිනෙක අමතක වන්නේ නැති බවත් සඳහන් කර ඇත.
http://www.divaina.com/2014/10/30/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!