Pages - Menu

Pages

Pages

Thursday, November 13, 2014

මූසලු බොකෝ හාරම් සාකච්ඡා ප්‍රතික්‍ෂේප කර පැය 24 කින් මරාගෙන මැරෙන ප්‍රහාරයක්! නයිජිරියාවේ සිසුහු 50 ක්‌ මරුට

නයිජිරියාවේ පාසලකට ඇතුළු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමක්‌ නිසා සිසුන් 50 ක්‌ මරුමුවට පත් වී ඇත.

මෙම බෝම්බකරු පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් ශාලාවට පැමිණ තිබේ.

මෙම සිද්ධියෙන් පාසල් සිසුන් 79 ක්‌ බරපතල තුවාල ලබා ඇත.

බොකෝ හාරම් ත්‍රස්‌ත සංවිධානයේ නායකයා නයිජිරියා රජය සමග සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්‍ෂේප කර පැය 24 කට පසු මෙම බෝම්බ පිපිරීම සිදු වී තිබේ.

http://www.divaina.com/2014/11/12/forign01.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!