වසර 26 කට පෙර මාලදිවයිනේ පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙහෙය වු අබ්දුල්ලා ලුත්ෆී නැමැති මෙම පුද්ගලයා වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම යයි කියමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වසර කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි මාලදිවයින් ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මාලදිවයින් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ ගැන විමර්ශන කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා පලවේ.
http://lankacnews.com/sinhala/news/124468/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!