චීන ජනතා විමුක්ති නාවික හමුදාව විසින් ඉදිරි දස වසරක කාලය තුළ ආසියානු රටවල් ගණනාවක් ආවරණය වන පරිදි නාවික කේන්ද්‍රස්ථාන 18 ක් ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබේ.
ඒ අනුව ඉන්දියන් සාගරයේ උතුරු,බටහිර හා මධ්‍යම දකුණුදිග පෙදෙස් ආවරණය වන පරිදි පකිස්ථානය,ශ්‍රී ලංකාව හා මියෙන්මාරය මුහුදු සීමා ද ඇතුළත් වන පරිදි මෙම නාවික කේන්ද්‍රස්ථාන ස්ථාපිත කෙරෙනු ඇති බවට විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
උතුරු කොරියාවේ කොන්ජින් වරාය, පැපුවානිව්ගිනියාවේ මොස්බි වරාය,කාම්බෝජියාවේ සිහනවුක්විලේ වරාය,තායිලන්තයේ කො ලන්තා වරාය, මියෙන්මාරයේ සිට්වේ වරාය,බංග්ලාදේශයේ ඩකා වරාය, පකිස්ථානයේ ග්වැඩාර් වරාය, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, මාලදිවයින - ශීෂෙල්ස් ආශ්‍රිත ඩ්ජිබූටි වරාය ද යා කරමින් මෙම නාවික කේන්ද්‍රස්ථාන පිහිටුවීමට අපේක්ෂිතය.
අනාගත චීනයේ නාවික බලය හා ඉලක්ක තහවුරුකර ගනු පිණිස උපක්‍රමික අවශ්‍යතා වෙනුවෙන් මෙම නාවික ආරක්ෂක සැලසුම ක්‍රියාත්මක කෙරෙන බව the Namibian පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=47479

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!