Pages - Menu

Pages

Pages

Sunday, December 28, 2014

ස්‌වර්ගයට යන බව පවසා බොකෝ හරම් ත්‍රස්‌තයන් එවූ 13 හැවිරිදි බෝම්බකාරිය අත්අඩංගුවට

බෝම්බ කබායක්‌ පැළඳ සිටි 13 හැවිරිදි නයිජීරියානු දැරියක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. ඇය පොලිසියට පවසා ඇත්තේ තම මව්පියන් විසින් තමාව බොකෝ හරම් ත්‍රස්‌තයන්ට බාරදුන් බවයි.

තමා ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමටද මවුපියන් ත්‍රස්‌තවාදීන් වෙත කැමැත්ත පළකර ඇතැයිද ඇය කියා සිටියාය.

බෝම්බය පුපුරුවා ගත් පසු තමා ස්‌වර්ගයට යන බව ත්‍රස්‌තවාදීන් පැවසූ බවද ඇය පොලිසියට හෙළිකර ඇත.

http://www.divaina.com/2014/12/27/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!