Pages - Menu

Pages

Pages

Friday, December 19, 2014

තලේබානුවෝ පකිස්ථානයේ පාසලකට කඩා වැදී සිසුන් 84ක් මරා දමති

තලේබාන් ත‍්‍රස්තවාදීන් පිරිසක් පකිස්ථානයේ යුද හමුදා පාසලකට කඩා පැන සිදු කල වෙඩි තැබීමකින් සිසුන් 84 දෙනෙකු ඇතුළු 130කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ මරාගෙන මැරෙන අංශයේ 6 ‍දෙනෙකු විසිනි.

http://lankacnews.com/sinhala/foreign-news/126117/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!