එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකෙරිණි.
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපතිධූරයට පත්වුවහොත් එම ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේ සිට දින 100ක් ඇතුළත මෙම ගිවිසුමේ ඇතුළත් කරුණු ඉටු කළ යුතු වන අතර මෙම ගිවිසුමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 36ක් අත්සන් තබා තිබේ.
එම අවබෝධතා ගිවිසුම පහතින් දැක්වේ.


http://www.infosrilankanews.com/2014/12/my3.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!