Pages - Menu

Pages

Pages

Friday, February 20, 2015

අල්ලා නමින් ලොව කළඹන ISIS අන්තවාදයට ඉරාකයේ පවුල් 45ක් බිළි. පුළුස්සා මර දමලා!

ඉරාකයේ අල් බැග්ඩායි නගරය අල්ලාගත් අයිසිස්‌ ත්‍රස්‌තයෝ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් 45 ක්‌ පුළුස්‌සා මරා දමා ඇත.

ආරක්‍ෂක හමුදා පවුල් රැඳීසිටි නිවාසවලට රැකවරණ සපයන ලෙස ඉරාක කර්නල් කයිට්‌ අල් ඔබිදි ඉරාක රජයෙන් ඉල්ලා ඇතත් නිසි ආරක්‍ෂාවට ලැබී නැත.

මෙම හමුදා පවුල් සිටි නිවාස සංකීර්ණයට සැතපුම් පහක්‌ ඈතින් ඇමරිකානු හමුදා කඳවුරක්‌ පිහිටා ඇත.

http://www.divaina.com/2015/02/19/forign03.html

1 comment:

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!