යකඩ මිටි සහ සිදුරු විදින යන්ත්‍ර භාවිත කරමින් මෙකී පෞරාණික ප්‍රතිමා වනසා තිබේ. මෝසුල් නගරයේ පිහිටි නිනේවේ කෞතුකාගාරයේ පැරණි ප්‍රතිමා රැසක් තිබූ බව අනාවරණය වේ. විනාශ කරන ලද ප්‍රතිමා අතර ක්‍රිස්‌තු පූර්ව නව වැනි සියවසට අයත් ඇසිරියන් නිර්මාණද වේ.
පසුගිය ජුනිමස මෝසුල් නගරය අයිසීස් ත්‍රස්‌තයන්ගේ පාලනයට නතු විය.
මෙලෙස පැරණි සිතුවම් සහ ප්‍රතිමා වැනසීම ඉරාකයේ සභ්‍යත්වය සහ ශිෂ්ඨාචාරය විනාශ කිරීමක් යෑයි ඉරාක රජය කියා සිටී.
අයිසීස් ත්‍රස්‌ත සංවිධානය මෙයට පෙර පැරණි පොත් 10000 ක් හා දුර්ලභ ගණයේ ලියකියෑවිලි 700 ක් ද පුළුස්‌සා දමා ඇත.
http://www.divaina.com/2015/02/28/forign01.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!