Pages
▼
ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාවයි – ජනපති
ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. ලොව ජනගහනයෙන් 60% ක් ජීවත් වන ආසියානු කලාපය දුප්පත්කම අතින්ද බලපෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවට වාර්ථාවේ. චීනයේ ශැංහයි නගරයේ පැවැත්වෙන ආසියානු බෝආ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකර ඇති බවට වාර්ථාවේ.
පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය සහ අනාගතය යන්න මෙවර බෝආ සමුළුවේ තේමාව වෙයි.මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩනය, රුසියාව ඇතුළු රටවල් 15ක රාජ්‍ය නායකයින් සහභාගී වු බවට වාර්ථාවේ.
http://lankafocusnews.com/?p=37396
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!