අනාගමිකවාදය වෙනුවෙන් වෙබ් අඩවි හරහා ලිපි ඉදිරිපත් කළ අවිජිත් මුස්‌ලිම් දැඩි මතධාරීන්ගේ විවේචනයට ලක්‌විය.
සිය බිරිඳ සමග පොත් ප්‍රදර්ශනයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී අවිජිත් මේ ප්‍රහාරයට ලක්‌වී ඇති අතර ඔහුගේ බිරිඳ මෙහිදී තුවාල ලබා ඇත.
මොහුට ඇමරිකානු හා බංගලාදේශ ද්විත්ව පුරවැසිකම තිබිණි.
ප්‍රකට ලේකා තස්‌ලිම් නස්‌රීම් මෙම ඝාතනය හෙළා දැක ඇත.
http://www.divaina.com/2015/03/02/forign01.html
Good Job. Allah huakbar
ReplyDelete