Pages - Menu

Pages

Pages

Monday, March 2, 2015

රාහුල් ගාන්ධි විපස්‌සනා භාවනා පුහුණුවට යුරෝපය බලා යයි

රාහුල් ගාන්ධි විපස්‌සනා භාවනා වැඩසටහනකට සහභාගිවීම සඳහා යුරෝපය බලා ගොස්‌ ඇත. 

මීට පෙර කොංග්‍රස්‌ පක්‌ෂය ප්‍රකාශ කර සිටියේ සති දෙකක කාලයක්‌ සඳහා රාහුල් නිවාඩු ලබාගෙන ඇති බවයි.

රාහුල් නැවත ඉන්දියාවට පැමිණෙන්නේ මාර්තු 09 වැනිදාය.

රාහුල් ගාන්ධි මේ වසරේදී කොංග්‍රස්‌ පක්‌ෂ නායකත්වයට පත්වනු ඇත.

http://www.divaina.com/2015/03/02/forign04.html

Pic Source

1 comment:

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!