Pages - Menu

Pages

Pages

Monday, March 2, 2015

එකම ආගමක් වෙනුවෙන් උනුන් මරා ගැනීම - බැග්ඩෑග් බෝම්බයෙන් 19 ක්‌ මරුට

බැග්ඩෑග් නගරයේ පුපුරාගිය බෝම්බයකින් පුද්ගලයන් 19 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

බැග්ඩෑග් නගරයේ ෂියා මුස්‌ලිම්වරුන් වාසය කරන ප්‍රදේශයක මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙම ප්‍රහාර වලින් පුද්ගලයන් 50 දෙනෙක්‌ තුවාල ලබා ඇත.

මේ අතර බැග්ඩෑග් නගරයට උතුරින් පිහිටි සමාරා නගරයේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය හා ඉරාක හමුදා අතර සටන් ඇවිලී ඇත.

http://www.divaina.com/2015/03/02/forign06.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!