Pages - Menu

Pages

Pages

Tuesday, March 3, 2015

ඇමරිකානු ඩිස්‌නිලන්තයේ වෝල්ඩ් ඩිස්‌නිගේ අවතාරය?

ඇමරිකාවේ සුප්‍රසිද්ධ ඩිස්‌නිලන්තයේ රාත්‍රි කාලයේ සැරිසරන අවතාරයක්‌ ගැන තොරතුරු හෙළි වී ඇත. මෙය වෝලඩ් ඩිස්‌නිගේ යෑයි සැක කෙරේ.

මේ අවතාරය ඩිස්‌නිලන්තයේ පිහිටි මැදුරේ සිට එළියට පැමිණ විවිධ ස්‌ථානවල ඇවිදින බව වීඩියෝ කැමරාවල සටහන් වී ඇත.

මේ සම්බන්ධව ඩිස්‌නිලන්ත බලධාරීන් පවා විශ්මයට පත් වී තිබේ.

http://www.divaina.com/2015/03/03/forign06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!