ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගවයන් මැරීම සහ මස් විකිණීම තහනම් කරමින් පනතක් සම්මත කර ඇත.
මෙම නීතිය කඩකරන්නන්ට වසර පහක සිරදඬුවම් සහ දඩ මුදලක් නියම විණි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සත්ව ආරක්‍ෂක පනත සඳහා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිද සිය අනුමැතිය දී ඇත.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ මෙම තහනම ක්‍රියාත්මක කිරීම සත්ව අහිංසා සංවිධානවල ඇගයීමට ලක් වී තිබේ.
http://www.divaina.com/2015/03/06/forign03.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!