Pages - Menu

Pages

Pages

Thursday, May 28, 2015

සංගක්‌කාර සහ හේරත් ඉන්දියාවෙන් සම්මාන ලබති

ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට්‌ සම්මාන උළෙලේදී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සමත්වී තිබේ.

2014-15 කාලසීමාවේ දක්‌වන ලද දක්‍ෂතා ඇගැයීම වෙනුවෙන් පවත්වන ලද අදාළ සම්මාන උළෙලේදී සංගක්‌කාරට අමතරව තවත් ශ්‍රී ලාංකා ක්‍රීඩකයකු වන රංගන හේරත් වසරේ ජාත්‍යන්තර පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලැබීමද කැපී පෙනුණි.

http://www.divaina.com/2015/05/28/sports07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!