බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරය දැරූ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ශාසනික සේවාව හා බෞද්ධ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමට මිස දේශපාලනයේ නිරතවීමට තමන්වහන්සේට කිසිදු උවමනාවක් නැති බවත්, මින් ඉදිරියට බොදු බලසේනා සංවිධානය හෝ කුමන සංවිධානයකටවත් සම්බන්ධ නොවන බවද උන්වහන්සේ අවධාරණය කරයි.
http://lankafocusnews.com/?p=41763
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!