Pages
▼
ස්වර්ණමාලී මහ සෑරඳුන් හුණු පිරියම් කිරීම
පොසොන් පෝයදාට අනුරාධපුරයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් මේ දිනවල ලහි ලහියේ සකස් වෙමින් පවතී. පොසොන් පොහොය නිමිති කර ගනිමින් වාර්ෂිකව අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන්ගේ සුදුහුණු පිරියම් කිරීම මෙවරද සාර්ථක ලෙස සිදුවෙමින් පවතී.
මාස තුනකට අධික කාලයක් ගතවන රුවන්වැලි මහ සෑයේ සුදුහුණු පිරියම් කිරීම මේ වන විට අවසන් අධියරට පැමිණ ඇති අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
http://www.divaina.com/2015/05/22/provin02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!