Pages - Menu

Pages

Pages

Tuesday, June 23, 2015

දෙවියන් නමින් මූසලු අල්ශබාබ් ත්‍රස්‌තයෝ සෝමාලියානු බුද්ධි මූලස්‌ථානයට පහර දෙති!

අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියානු අගනුවර පිහිටි බුද්ධි අංශ මූලස්‌ථානයට පහර දී ඇත. 

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරිදා දිනකය.

මෙම මූලස්‌ථානයට කාර් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී ඇති අතර පසුව අල්ශබාබ් ත්‍රස්‌තයෝ එයට කඩා වැදී ඇත.

අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියානු රජයට එරෙහිව වසර ගණනක සිට සටන් වදී. 

http://www.divaina.com/2015/06/23/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!