Pages - Menu

Pages

Pages

Wednesday, June 17, 2015

වැනසූ බාමියන් බුද්ධ ප්‍රතිමා ත්‍රිමාණ ක්‍රමයෙන් යළි ජීවමාන වෙයි

2001 වසරේදී තාලිබාන් ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කළ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ත්‍රිමාණ ක්‍රමවේදය මත ප්‍රදර්ශනය කිරීමට චීන කෝටිපතියන් දෙදෙනෙක්‌ ක්‍රියා කර ඇත.

විනාශ කළ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ස්‌ථාපිතව තිබූ ප්‍රදේශයට ගිය ඔවුන් ත්‍රිමාණ ක්‍රමය මත බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දර්ශනය කර තිබේ.

මේ සඳහා ස්‌ටර්ලින් පවුම් 77500 ක්‌ වැය වී ඇත. සැන් සින්සු සහ ලියාන්ස්‌ සොන් නැමැති කෝටිපතියන් දෙදෙනා මෙම අපූර්වතම මෙහෙයුම දියත් කර තිබේ.

http://www.divaina.com/2015/06/17/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!