Pages - Menu

Pages

Pages

Thursday, June 18, 2015

පිටසක්‌වළ ජීවීන් අපි ගැන දන්නවා - හිටපු ගගනගාමී ජෝන් ග්‍රන්ස්‌පෙල්ඩ්

පෘථිවියේ වෙනස්‌වීම් මත මිනිසුන් සිටින ස්‌ථාන දැනගැනීම සඳහා පිටසක්‌වල ජීවීන් ක්‍රියාකරන බව හිටපු ගගනගාමී ජෝන් ග්‍රන්ස්‌පෙල්ඩ් පවසයි.

මෙයට සමාන ප්‍රකාශයක්‌ කරන ඇමරිකානු නාසා ආයතනය ඉදිරි වසර විස්‌ස තුළ පිටසක්‌වල ජීවීන් ගැන දැනගැනීමට හැකිවන බව කියාසිටියි.

පිටසක්‌වල ජීවීන් සතුව ඇති බව කියන ආලෝක වර්ෂ විස්‌සකට එහා ඇති දුරදක්‌නයකින් මිනිසුන් සිටින තැන් සොයාගත හැකි යයි ග්‍රන්ස්‌පෙල්ඩ් තවදුරටත් හෙළිකර ඇත.

http://www.divaina.com/2015/06/18/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!