මුල්ලිවයික්‌කාල් මුහුදු ප්‍රදේශයේ පිහිටි කඩිදල් ධීවර සමිතිය දකුණේ ධීවරයන් මුලතිව් මුහුදු වෙත පැමිණ ඇති බවට රවිහරන් වෙත පැමිණිලි කර තිබේ.
මේ අනුව එම ප්‍රදේශයට ගිය පළාත් සභා මන්ත්‍රීවරයා මුල්ලිවයික්‌කාල් මුහුදු කලාපයේ ට්‍රොලර් සහ තෙප්පන් භාවිතාකිරීම දකුණේ ධීවරයන්ට ධීවර කටයුතුවල යෙදීමට හිමිකමක් නැතිබව කියමින් ඔවුන් එම ප්‍රදේශයෙන් පිටව යන ලෙසත් එසේ නොකළහොත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් පවසා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/06/02/news15.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!