Pages - Menu

Pages

Pages

Friday, July 24, 2015

ඉදිරි වසර පනහ තුළ මුහුදු මට්‌ටම අඩි 10 කින් ඉහළ යනවා - විද්‍යාඥ ඡේම්ස්‌ හැන්සන්

ඉදිරි වසර පනහ තුළ මුහුදු මට්‌ටම අඩි 10 කින් ඉහළ යන බව ප්‍රකට පර්යේෂකයකු වූ ඡේම්ස්‌ හැන්සන් කියා සිටී.

ග්‍රීන්ලන්තයේ සහ ආක්‌ටි්‍රක්‌ ධ්‍රැවයේ අයිස්‌ කුට්‌ටි බරපතළ ලෙස දිය වී යන බව ඔහු අනතුරු අගවා ඇත. 

මුහුදු මට්‌ටම ඉහළ යාමෙන් කැස්‌බෑ පරපුර විනාශ වී යන බවද ඔහු තවදුරටත් දන්වා තිබේ. මෙම අනතුරුදායක තත්ත්වය ලෝක නායකයන් තේරුම් ගත යුතු බව හැන්සන් සඳහන් කර ඇත. 

http://www.divaina.com/2015/07/24/forign03.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!