Pages - Menu

Pages

Pages

Monday, July 20, 2015

එකම දෙවියෙක් වෙනුවෙන් මරාගැනීම - ඉරාකයේ බෝම්බයට 115 ක්‌ බිලිවෙති

ඉරාකයේ නැගෙනහිර දියලා ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 115 ක්‌ මරුමුවට පත්වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ෂියා මුස්‌ලිම්වරුන්ටය. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 170 ක්‌ තුවාල ලබා ඇත. 

ඛාන් බානි සාද් ප්‍රදේශය මෙම බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව එරට මාධ්‍ය කියයි.

ඉස්‌ලාමික රාජ්‍යය ත්‍රස්‌ත සංවිධානය මෙහි වගකීම භාරගෙන ඇත.

http://www.divaina.com/2015/07/20/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!