නයිජීරියාවේ ගම්මාන තුනකට කඩාවැදුණු බෝකෝ හරාම් ත්‍රස්‌තයෝ 150 කට අධික පිරිසක් ඝාතනය කර ඇත.මෙම ගම්මානයේ වැසියන් මුස්‌ලිම් දේවස්‌ථානවල යාච්ඥාකිරීමේ යෙදි සිටී බව වාර්තා වේ.
බෝකෝහරාම් ත්‍රස්‌තයන් නිවාස රැසක්‌ද ගිනි තබා වනසා ඇත. ඝාතනයට ලක්‌වූවත් අතර කාන්තාවන් හා ළමුන් ද වේ.
කුකාවා නමැති ගම්මානයේ සිවිල් වැසියන් 97 ක් ඝාතනය වී ඇතැයි නයිජීරියානු බලධාරීහු පවසති.
http://www.divaina.com/2015/07/04/forign02.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!