Pages - Menu

Pages

Pages

Wednesday, August 26, 2015

අයිසිස්‌ ත්‍රස්‌තයෝ ලෝ පූජිත සිරියානු බාල්ෂ්ගමීන් දෙව්මැඳුර වනසා දමති

සිරියාවේ පිහිටි වසර 2000 කට අධික පෞරාණික උරුමයක්‌ ලෙස සැලකෙන බාල්ෂ්ගමීන් සිද්ධස්‌ථානය අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් බුල්ඩෝසර් යොදවා විනාශ කර ඇත.

ස්‌වර්ගයේ දෙවියා නමින් හඳුන්වන මෙම සිද්ධස්‌ථානය සංචාරකයන් අතර ඉමහත් සේ ජනාදරයට පාත්‍ර වී තිබිණි.

සිරියාවේ පැල්මයිරා නගරයේ පිහිටි මෙම සිද්ධස්‌ථානය ඇතුළු ගොඩනැඟිලි ඩයිනමයිට්‌ දමා පුපුරුවා ඇත.

http://www.divaina.com/2015/08/25/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!